12 April 2013

100W Stereo Audio Power Amplifier with TDA7294

Posted by TL LANKA on 12:28 AM with
මෙම IC එක ගොඩක් දුරට subwoofer සඳහා යොදාගැනේ. මෙය සුවිෂේසී වන්නේ කුඩා ඉඩප්‍රමානයක සාදා ගන්නත් ඉතා හොඳ තත්වයේ Sound එකකුත් තිබීමය.මෙම IC එකට  +/-40v දක්වා උපරිම Voltage ලබාදීමට පුලුවන.

මෙම Circuit එකට ස්මූතිං කන්ඩෙන්සර් යොදන විට නිර්මාණය කළ තැනැත්තා යොදා ඇති අගයම නොයොදා ඊට වැඩි අගයක් යොදන්නේනම් Bass තත්වය සහ හොඳ Sound එකක් උපරිමයෙන් ලබා ගන්න පුලුවන්
ඉහත Picture එක මත ක්ලික් කර PCB එක Download කරගෙන පහල රූපයේ පරිදි Siz එක Coreldraw ඇසුරෙන් මිලි මීටර්(mm) වලින් හදා ගන්න 

Part list

TDA7294........................................1
47uf/50v..........................................4
3.3uf/50v.........................................1
2200uf/63v (10000uf/63v)..............2
30k or 33k.......................................2
1k.....................................................3
21k or 22k .......................................2
0.22ohm/1w.....................................3