• 100W Stereo Audio Power Amplifier with TDA7294

    මෙම IC එක ගොඩක් දුරට subwoofer සඳහා යොදාගැනේ. මෙය සුවිෂේසී වන්නේ කුඩා ඉඩප්‍රමානයක සාදා ගන්නත් ඉතා හොඳ තත්වයේ Sound එකකුත් තිබීමය.මෙම IC එකට +/-40v දක්වා උපරිම Voltage ලබාදීමට පුලුවන.

  • PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home

    මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)

  • Enter Slide 3 Title Here

    This is slide 3 description. Go to Edit HTML and find this content. Replace it your own description.

  • Enter Slide 4 Title Here

    This is slide 4 description. Go to Edit HTML and find this content. Replace it your own description.

  • Enter Slide 5 Title Here

    This is slide 5 description. Go to Edit HTML and find this content. Replace it your own description.

  • Enter Slide 6 Title Here

    This is slide 6 description. Go to Edit HTML and find this content. Replace it your own description.

25 December 2014

AUDIO SPECTRUM ANALYZER CIRCUIT 400 LED

Posted by TL LANKA on 2:10 AM with




Lm3915 VU METER CIRCUIT

Posted by TL LANKA on 1:58 AM with


16 April 2013

Electronics Assistant

Posted by TL LANKA on 5:50 AM with

Electronics Assistant



ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.හොඳනම් කමෙන්ට් කරන්න.

15 April 2013

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් .ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා 
  • ආර්ට් පේපර් එකක් 
  • ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
  • අයන් එකක් 
  • කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
  • ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
  • එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
  • ස්පොන්ච් කැබැල්ලක්
  • ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
  • කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක් 
  • මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)
     
    ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)

     
    ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න(බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)
     
    ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.) 
     
    ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)
     
    නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේ 
     
    ඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම්  යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත. 
     
    සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න. 
     
    සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝනිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.
     
    PCB එක සාදා අවසන්.ගැටලු ඇත්නම් අහන්න.

12 April 2013

100W Stereo Audio Power Amplifier with TDA7294

Posted by TL LANKA on 12:28 AM with
මෙම IC එක ගොඩක් දුරට subwoofer සඳහා යොදාගැනේ. මෙය සුවිෂේසී වන්නේ කුඩා ඉඩප්‍රමානයක සාදා ගන්නත් ඉතා හොඳ තත්වයේ Sound එකකුත් තිබීමය.මෙම IC එකට  +/-40v දක්වා උපරිම Voltage ලබාදීමට පුලුවන.

මෙම Circuit එකට ස්මූතිං කන්ඩෙන්සර් යොදන විට නිර්මාණය කළ තැනැත්තා යොදා ඇති අගයම නොයොදා ඊට වැඩි අගයක් යොදන්නේනම් Bass තත්වය සහ හොඳ Sound එකක් උපරිමයෙන් ලබා ගන්න පුලුවන්
ඉහත Picture එක මත ක්ලික් කර PCB එක Download කරගෙන පහල රූපයේ පරිදි Siz එක Coreldraw ඇසුරෙන් මිලි මීටර්(mm) වලින් හදා ගන්න 

Part list

TDA7294........................................1
47uf/50v..........................................4
3.3uf/50v.........................................1
2200uf/63v (10000uf/63v)..............2
30k or 33k.......................................2
1k.....................................................3
21k or 22k .......................................2
0.22ohm/1w.....................................3