
25 December 2014
16 April 2013
Electronics Assistant
Posted by TL LANKA on 5:50 AM with

Electronics Assistant
ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.හොඳනම් කමෙන්ට් කරන්න....
15 April 2013
PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home
Posted by TL LANKA on 7:54 AM with

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් .ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා
ආර්ට් පේපර් එකක්
ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
අයන් එකක්
කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
ස්පොන්ච් කැබැල්ලක්
ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
කොපර්...
12 April 2013
100W Stereo Audio Power Amplifier with TDA7294
Posted by TL LANKA on 12:28 AM with
මෙම IC එක ගොඩක් දුරට subwoofer සඳහා යොදාගැනේ. මෙය සුවිෂේසී වන්නේ කුඩා ඉඩප්‍රමානයක සාදා ගන්නත් ඉතා හොඳ තත්වයේ Sound එකකුත් තිබීමය.මෙම IC එකට +/-40v දක්වා උපරිම Voltage ලබාදීමට පුලුවන.
මෙම Circuit එකට ස්මූතිං කන්ඩෙන්සර් යොදන විට නිර්මාණය කළ තැනැත්තා යොදා ඇති අගයම නොයොදා ඊට වැඩි අගයක් යොදන්නේනම් Bass තත්වය සහ හොඳ Sound එකක් උපරිමයෙන් ලබා ගන්න පුලුවන්
ඉහත Picture එක මත ක්ලික් කර PCB එක Download කරගෙන පහල...
Subscribe to:
Posts (Atom)