16 April 2013

Electronics Assistant

Posted by TL LANKA on 5:50 AM with

Electronics Assistant



ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.හොඳනම් කමෙන්ට් කරන්න.